Tuesday, May 10, 2011

නම් නැති, නිම් නැති

කොපුලත දැවටෙන
සුසුමකි ඔබ මට
දෑසට නොපෙනෙන
හදවත කළඹන

නම් නැති නිම් නැති
කවියකි ඔබ මට
ඇරඹුම නොදැනුන
සිත තුළ නැවතුන

1 comment:

  1. ඔය කවියක් වෙලා තියෙන්නෙ ඔයාගේ ආදරේද .........

    ReplyDelete