Tuesday, June 7, 2011

එනවාද?

ළය මැද රිදෙන තරමට
පැතුම් දහසක් පැතුවොත්
එකම එක පැතුමක් සේ
සැබෑ වී ඔබ එනවාද?

කඳුළැලි උනන තරමට
දෙනෙත් පියවා උන්නොත්
එකම එක දසුනක් සේ
සිහිනයට නුඹ එනවාද?

2 comments:

  1. ලස්සනයි!අදයි මෙ පැත්තට ආවෙ!

    ReplyDelete
  2. හොඳ පද වැල් ටිකක් ....

    ReplyDelete