Tuesday, June 21, 2011

ලංසුව

සිනහවක උණුහුම
හුවමාරුවට එනවද?
දුකම ගැල් දහසක්
සොයාදෙන්නට පුළුවන
වටින්නේ නැතිනම්
සුලබ මගේ මේ කඳුලැලි
රිදුණු පොඩිවුණු සිතකුත්
ලංසුවට මට දෙනු හැකි

1 comment:

  1. ලංසුව බර වැඩිද මන්දා මලිති :)

    ReplyDelete