සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Saturday, June 4, 2011
ගැහැණු ළමයිනේ
ජීවිත කාලයක් පුරාවට
හසරැලින් මල් මැසූ ගවුම්පොඩි,
දඟ කතා ගොතා සැදු කළාලය,
අම්මගේ උණුහුමේ-
සුවඳ ගත් පොරෝණය,
කප කපා නෙත පිනූ පින්තූර
අලවලා නිම කෙරූ සිහින පොත,
ගෙන යන්න වෙන්නේ නැහැ..
ගැහැණු ළමයිනේ,
ඇඟිලි බැඳ රන් හුයෙන්
නික්ම යන හෙට දාට
3 comments:
``` Outsider```
June 5, 2011 at 6:20 PM
හැමදේකම අවසානයක් තියෙනව..
Reply
Delete
Replies
Reply
සිතඹර
June 7, 2011 at 11:23 PM
ඒක නම් ඇත්ත තමයි
Reply
Delete
Replies
Reply
පන්සල් හංදිය
June 11, 2011 at 1:31 PM
හැමදේටම කාලයක් තියනවා .......
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
හැමදේකම අවසානයක් තියෙනව..
ReplyDeleteඒක නම් ඇත්ත තමයි
ReplyDeleteහැමදේටම කාලයක් තියනවා .......
ReplyDelete