Wednesday, June 1, 2011

sunny winter day

අළු අහස ඉරාගෙන
දිදුල දෙන හිරු වගේ
නුඹේ සිනා එක බිඳක්
දිලිසෙමිනි හදවතේ...
සිසිරයට හිමිනැතත්
උණුහුමක් හිරු මලේ
නොතකාම, නොසිතාම,
හිරු දිලෙයි නුබතලේ...

3 comments:

  1. අපට අත පොවන්න බැරි මානයේ තියෙන හුඟාක් දේවල් වලට අපි ආදරේ කරන්නෙ...ඒ දුර ගැන වගක්වත් නැතුවම....

    ලස්සන පද ටිකෙන් කවියේ යටි අරුත අපූරුවට පෙන්නලා තියෙනවා....දිගටම ලියන්න

    ReplyDelete