සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Thursday, June 23, 2011
සිතට සීතල
ඈත කඳු මුදුනට
හිම වැටෙන බව කිය කිය
හමන මේ සුළඟින්
ඉරි ඇඳෙයි මගේ හදවත
කුටියේ ඇති උණුහුම
නොමැති දා මගේ සිත තුළ
නුඹ තවත් දුර බව
සුළඟ මුමුණයි ඉඳහිට
2 comments:
දිල්
June 24, 2011 at 1:02 AM
ගතට විතරනෙ දුර...හිතින් ලඟ බව හිතද්දී දුක නිවේවි.....ලස්සන පද ටික..හිතට දැනෙනවා
Reply
Delete
Replies
Reply
malithi
June 24, 2011 at 7:04 AM
දිල්- ඔව්!! :)
තුති!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ගතට විතරනෙ දුර...හිතින් ලඟ බව හිතද්දී දුක නිවේවි.....ලස්සන පද ටික..හිතට දැනෙනවා
ReplyDeleteදිල්- ඔව්!! :)
ReplyDeleteතුති!