Tuesday, November 22, 2011

busy

නෙතු රිදෙන මානයේ
මා නොදැක, නුඹ හිඳින
ඇඟිලි තුඩු අගින් හිස
යළි යළිත් අවුල්වන
ඇදුම්කන නෙතු සඟල
වසා මොහොතක් සිතන
සුසුම් නොහෙලා හැරෙමි
හෙටයි හිනැහෙන දවස

1 comment:

  1. හෙට
    දවස
    එනතුරා
    බලාහිදිම්
    හිනැහෙන්නට...

    ReplyDelete