සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Monday, November 14, 2011
wish upon a star
ගලපන්නටත් පෙර පැතුමක්
ගිලිහුණා ආකහෙන් තරුවක්
ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්
නාස් කොණ තබද්දී හාදුවක්..
දිලිසුණා දඟ දෑස පතුලතේ
තරුවත්.. නොපැතූම පැතුමත්!
1 comment:
Janaranga Dewasurendra
November 16, 2011 at 1:10 PM
ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්
නාස් කොණ තබද්දි හාදුවක්..
ලස්සනයි..හිතේ පැතුමක් නොඉපදුනාම නෙවෙයි
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ඉස්සිලා පා ඇඟිලි තුඩු අගින්
ReplyDeleteනාස් කොණ තබද්දි හාදුවක්..
ලස්සනයි..හිතේ පැතුමක් නොඉපදුනාම නෙවෙයි