සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Thursday, November 24, 2011
දුර
කවුළුවෙන් පෙනෙන ඉම
විසල් තණබිමක් ඇත
සේලයක් සේ වැස්ස
ඇද වැටෙන දවස් ඇත
දුර ඈත නෙත රැඳෙන
ඉසිඹුවන් බොහෝ ඇත
වැහි නැතත් වැහි වැටෙන
දිලිසෙනා දෙනෙත් ඇත
2 comments:
Amila Chathuranga
November 24, 2011 at 11:22 PM
වැටෙන වැස්ස දෙස බලා ඉසිඹුලන්නට නොව .
වැටුන වැස්සෙන් නාන්නට කාලයයි..
Reply
Delete
Replies
Reply
Ru_Sirini
November 25, 2011 at 4:16 AM
දුර ගොඩක් හිතට වද දෙන පාටයි..
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
වැටෙන වැස්ස දෙස බලා ඉසිඹුලන්නට නොව .
ReplyDeleteවැටුන වැස්සෙන් නාන්නට කාලයයි..
දුර ගොඩක් හිතට වද දෙන පාටයි..
ReplyDelete