සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Wednesday, November 30, 2011
රටා නැති
කවුළුවේ හීතල
දැනෙන විට මා කොපුලට
මතක් වෙයි හෙමිහිට
වරුවක්ම මෙතැන උන් බව
හුස්මකින් මීදුම
බැඳුණු වීදුරු මතුපිට
ඇඟිලි තුඩගින් අඳිනෙමි
රටා නැති රටාවක් හැඩ
1 comment:
ඔබ නොදුටු ලොවක්.....
November 30, 2011 at 2:46 PM
මොකක්ද කියන්නේ කියල බැළුවේ...
ඇයි වෙන වැඩක් නැද්ද?
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මොකක්ද කියන්නේ කියල බැළුවේ...
ReplyDeleteඇයි වෙන වැඩක් නැද්ද?