Thursday, December 1, 2011

first day of summer

රාත්‍රිය නොඑළඹී
දිගම හැන්දෑවක්
ලා අඳුරේ මඟ හොයන
එක කදෝකිමියෙක්
මොහොතකට හිත පොඟා
යළි දුවන වැස්සක්
සුසුම් මෙන් බර නැතත්
පුංචි පවනැල්ලක්!

3 comments:

  1. ලස්සන සිතුවිල්ලක්...

    ReplyDelete
  2. සිතුවිලි.. හොදයි.. ආරියවංශ රණවිරගේ "රංරෝස" කියල පරිවර්ථන
    පොතක් තියෙනවා හොයාගෙන කියවන්න

    ReplyDelete