Tuesday, June 1, 2010

කවි මල

හිස්ම හිස් වූ හිතෙන්
කවියක් උපදින්න
නුඹ දුන්නු හාදුව
නතරවී සිත ගැඹර
පීදුනා කවි මලක්!

2 comments:

  1. පීදුනු කවි මල
    නුබේ නිල් නෙතු සේම
    ලස්සනයි
    පින්බරයි... :D

    ReplyDelete
  2. කවි මල ට ආදරෙන්
    හාදුවේ සුවඳ පොද
    නොමැකෙන්න හිත් පවුර
    හිටියාලු වට කරන් . . . !

    ReplyDelete