Thursday, June 3, 2010

සසර හුරු සුසුම

සිනා අහුරක් රැගෙන මඟ බලයි
කොපුල සිඹ කඳුළු බිඳු පිස දමයි
සෙනෙහසින් සිත ලඟම තනි රකියි
සසර හුරු සුසුම් රැල්ලක් දැනෙයි

3 comments:

  1. සසර පුරා හුරු පුරුදු මතකයන්
    සිනා මලක රඳවා අත මිටි කොට
    කොපුලේ කඳුලැලි පිසලා විගසින්
    සෙනේ ගී ගයයි බලන් අපූරුව . .

    ReplyDelete