Monday, June 7, 2010

කිරිල්ලිය










ඉක්මණින් අඳුරු වෙන
මේ සීත සෘතුවේ
සිහින් තටු පුම්බගෙන
කවුළු දොර ලඟට වී
...කවුළුවේ උණුහුමට
පෙමින් බැඳි කිරිල්ලිය...!

1 comment:

  1. කිරිල්ලිය හිතනව ඇති මේ හීතලේ කුරුල්ලත් උන්නනම් කෝමද කියල.....

    ReplyDelete