Wednesday, June 16, 2010

දේදුනු

















මන්මත් කරන් පැහැ නෙක
එකට කැලතුණු දේදුනු
එකක් නොව දෙකක්ම!
පායලා අර ගගනත..

සිත් කඳුළු වැස්සේ
ලොව දකින රිවි හසරැල්
අතරමැද පෑයූ
දේදුනු සේයි නුඹ මට...

3 comments:

  1. ලස්සනයි වචන වගේම පින්තූරෙත්.......

    ReplyDelete
  2. ඉලංදාරියා, පබළු ...තුති බොහොමත්ම!

    ReplyDelete