Sunday, June 20, 2010

වසත් සිහිනය

මේඝ වැහි වළා මැද
හිරු මුවා වූ දිනෙක
කිළිපොලන සුළං රැළි
ගතම දැවටෙන දිනෙක
සතර අත මල් පිපෙන
වසත් සිහිනය දකිමි
ලදළු රැඳි තුරු සෙවන
මතකයෙන් සැරිසරමි

3 comments:

  1. ලස්සන කවි පෙළ......

    ReplyDelete
  2. හැමදා වසත් සිහිනයේ රැඳී ඉන්න ලැබේවා

    ReplyDelete
  3. @ indi -තුති!
    @ දුකා- වසන්තය එළඹෙවී.. ඒත් යලි නිමවේවි !!

    ReplyDelete