Tuesday, November 9, 2010

සදා ඉන්නම්















රළු පරළු ගල් අතර
කඩා වැටි තරුවක්ව
දූලි වැකි මංපෙතක
වැටුණු හිම කඳුලක්ව
රටා පිරි දිවිමඟේ
නොගැලපෙන ලකුණක්ව
සදා ඉන්නම් සිතේ
හෙලනු බැරි සුසුමක්ව

1 comment:

  1. හම් අගෙයි අගෙයි

    ReplyDelete