Sunday, November 7, 2010

rain and shine

හිරුරැස්ම එවන්නට
පිළින දුන් වසත් කල
තරහා වී විටින් විට
වැහි බිඳුම එවන හැඩ
නිරතුරුව සිනාසෙන
සොඳුරුතම නුවන් යුග
ඉඳහිටක නපුරු වී
විදිලියක් ඇඳෙන ලෙස

3 comments:

  1. එහෙම තමා.
    පොඩ්ඩක් බලන්න
    වැස්සකට පසු
    ආපසු කොච්චර නැවුම්ද කියලා.

    ReplyDelete
  2. ලස්සනයි, අහින්සකයි !

    ජයවේවා !! සත් සිහින

    ReplyDelete
  3. shadow, charmi,හිස් අහස.. thanks!! :)

    ReplyDelete