Wednesday, November 17, 2010

තුති!

පිටු අතර මගේ කවි
රඳවන්න වෙහෙස වූ
නුඹේ අතැඟිලි සිඹිමි..

නුඹේ ළබැඳි බව ළඟදී
නෙත උනන කඳුළු කැට
ඉතින් සඟවා ගනිමි..

No comments:

Post a Comment