සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Tuesday, November 2, 2010
ලතැවිල්ල
නෙළුම් පතක් මත
දඟ පෑ පිණි බිඳ
මොහොතින් දියමත
වැතිරී සැඟවිණි...
නෙළුම් පතේ
සලකුණු කිසි නැතිවද
නැතිවූ දියබිඳ
ගැන සිත ළතැවිනි...
2 comments:
sahan ළියනගෙරත්ගමයා
November 2, 2010 at 10:05 PM
නියමයි මලිති අක්කා
Reply
Delete
Replies
Reply
malithi
November 3, 2010 at 7:05 AM
තුති මලයා!:)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
නියමයි මලිති අක්කා
ReplyDeleteතුති මලයා!:)
ReplyDelete