සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Tuesday, November 30, 2010
ලොවම නවතියි
මතක අතරින් කැලතිලා
නොසිතු මොහොතක සැඟවිලා
නුඹේ සුවඳක් පාවෙලා එයි
පුරුදු සුසුමක දැවටිලා
කොපුල් තල දෝතින් වෙලා
සිනා මුව වෙත ලං වෙලා
එකම මොහොතක් හිඳිනු හැකිනම්
ලොවම නවතියි සසැලිලා
3 comments:
ඉලංදාරියා
November 30, 2010 at 9:12 PM
ලස්ස්නයි පද පෙල
Reply
Delete
Replies
Reply
Princess Thushy
November 30, 2010 at 11:51 PM
ලස්සනයි...
Reply
Delete
Replies
Reply
malithi
December 1, 2010 at 6:57 AM
ඉලංදාරියා, Thushy, තුති!
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්ස්නයි පද පෙල
ReplyDeleteලස්සනයි...
ReplyDeleteඉලංදාරියා, Thushy, තුති!
ReplyDelete