සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Saturday, November 20, 2010
නමක්?
හදවතේ ගැඹුරු තැන
නිරතුරුව කැළඹවූ
දෙතොල් අග හස රඳා
නෙත කඳුළු පුරවලූ
මතක රැඳී පොතක් සේ
හුරුපුරුදු බව කියූ
සිතේ නුඹ ඇඳි ඉරට
මට නමක් පවසනු
2 comments:
Anonymous
November 21, 2010 at 12:05 AM
ලස්සනයි
Reply
Delete
Replies
Reply
රතු මුහුද
November 21, 2010 at 6:00 AM
මලීතී...අපී මෙකට නමක්දමු...අදරය...කියල....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි
ReplyDeleteමලීතී...අපී මෙකට නමක්දමු...අදරය...කියල....
ReplyDelete