Thursday, November 18, 2010

විස කටු මැද


විස කටු මැද පිපි
මුදු පෙති සිපගමි
සීරුණු තොල්අග
සිනහම රඳවමි
මල මුදු සුවඳින්
රිදුම් ඉවතලමි
කටු වල පැටලුනු
සිහිනය සුරකිමි

No comments:

Post a Comment