Tuesday, January 4, 2011

කවිත් කුමකට?

ඉරත් සයුරත
සඳත් අවරක
නුඹත් නැති දින
කවිත් කුමකට?

6 comments:

  1. කෙටි උනාට ලස්සන අදහස්

    ReplyDelete
  2. හෙහෙ...එලයි.......

    රත්ගමයා ඉස් බැක් ලු මලිති අක්කේ...ඇවිල්ලා යන්ඩෝ.....

    ReplyDelete
  3. තුති!!
    රත්ගමයා ... අයි විල් ඩ්‍රොප් බයි මල්ලි ;)

    ReplyDelete
  4. නුඹත් නැතිදින,
    කවිය පමණකි,
    මගේ තනිහිත,
    තැවරු සුවඳකි,

    ReplyDelete
  5. ලස්සනයි ඇත්තටම !!

    ReplyDelete