Friday, January 28, 2011

සැඟවුණු සඳ

මල් කිණිති සිඹී සඳ
ලොව නිදි මේ රෑයම
තුරු මුදුන් අසල නැවතී
මුදු මුවරද සුවඳක
සිත ඔකඳ වෙලා අද
අහසට යන්නට නොරිසී

2 comments:

  1. නැවතීමට නොහැක
    ලොවම බලා සිටින සඳ
    ඔකඳ වූ සිතත් ඇද
    බලා සිටියදි පලා යයි සඳ

    ReplyDelete
  2. ලස්සනයි.. සුපිරි...

    ReplyDelete