Sunday, January 9, 2011

පුරුදු

පුංචි සතුටට ඉඩක් දුන්නොත්
හදේ මුල් අදිනා නිසා
මුලින් උපුටා ඉවතලූයෙමි
දුක පුරුදු හද ගැන සිතා

2 comments:

  1. ඒක හොඳයි, නුපුරුදු දේ අජීර්ණ වෙන්ඩත් පුලුවනි,

    ReplyDelete