Monday, January 31, 2011

දුක් ගී?

සවන සනසන
විහඟ මිතුරනි
නුඹ ගයන්නේ
සතුටු ගීමද?
දුකක රේඛා
හීන් තනුවක
පටලැවී මට
ඇසෙන්නේ කිම?

1 comment:

  1. පුරුදු විදිහටම....හැගීම්බරයි

    ReplyDelete