Thursday, June 23, 2011

සිතට සීතල

ඈත කඳු මුදුනට
හිම වැටෙන බව කිය කිය
හමන මේ සුළඟින්
ඉරි ඇඳෙයි මගේ හදවත
කුටියේ ඇති උණුහුම
නොමැති දා මගේ සිත තුළ
නුඹ තවත් දුර බව
සුළඟ මුමුණයි ඉඳහිට

2 comments:

  1. ගතට විතරනෙ දුර...හිතින් ලඟ බව හිතද්දී දුක නිවේවි.....ලස්සන පද ටික..හිතට දැනෙනවා

    ReplyDelete
  2. දිල්- ඔව්!! :)
    තුති!

    ReplyDelete