Thursday, November 24, 2011

දුර

කවුළුවෙන් පෙනෙන ඉම
විසල් තණබිමක් ඇත
සේලයක් සේ වැස්ස
ඇද වැටෙන දවස් ඇත
දුර ඈත නෙත රැඳෙන
ඉසිඹුවන් බොහෝ ඇත
වැහි නැතත් වැහි වැටෙන
දිලිසෙනා දෙනෙත් ඇත

2 comments:

  1. වැටෙන වැස්ස දෙස බලා ඉසිඹුලන්නට නොව .
    වැටුන වැස්සෙන් නාන්නට කාලයයි..

    ReplyDelete
  2. දුර ගොඩක් හිතට වද දෙන පාටයි..

    ReplyDelete