Wednesday, November 30, 2011

රටා නැති















කවුළුවේ හීතල
දැනෙන විට මා කොපුලට
මතක් වෙයි හෙමිහිට
වරුවක්ම මෙතැන උන් බව
හුස්මකින් මීදුම
බැඳුණු වීදුරු මතුපිට
ඇඟිලි තුඩගින් අඳිනෙමි
රටා නැති රටාවක් හැඩ

1 comment:

  1. මොකක්ද කියන්නේ කියල බැළුවේ...
    ඇයි වෙන වැඩක් නැද්ද?

    ReplyDelete