Monday, October 4, 2010

සිහිනෙක සුවඳක්

තරුවක් ගිලිහුණ
තැනකින් අහසේ
තරුවක හැඩයක් ඉතිරිවෙලා
කඳුළක් බොඳ වුණ
දවසක මනෙතේ
කඳුළක ලකුණක් ඉතිරිවෙලා
යුගයෙන් යුගයට
සුසුමින් සුසුමට
නුඹ මගේ හදවත ළඟට වෙලා
කඳුලැලි පිසිමින්
හසරැල් ගෙනෙමින්
සිහිනෙක සුවඳක් තිළිණ කළා

No comments:

Post a Comment