Friday, October 15, 2010

.....

අඳුරු රුදු වැහි වැටෙන
බොල් හීන ඉකිබිඳින
තවත් දවසක් ඇවිත්
මගේ ලොවට හිරු නොඑන
මුදු කසුන් රිවි කිරණ
ළඟට වී සිත සිඹින
සිහිනයක දිනක් වෙයි
කඳුළු දිය නෙත සිඳෙන

No comments:

Post a Comment