අහස දෙස පෙති විදාසිනාසෙන හැම මලක්වැහි බිංදු ලබන්නටපෙරුම් පුරනවා ඇතිද?ලස්සන පද පෙලක්..
වසිනා වැසිබිඳු කීයෙන් කීයද,මලක පහස ලබනේ,එනමුදු,වැසි වසිනා සඳ පිපි සැම මලටම,වැසිබිඳු පහස ලැබෙන්නේ,
අහස දෙස පෙති විදා
ReplyDeleteසිනාසෙන හැම මලක්
වැහි බිංදු ලබන්නට
පෙරුම් පුරනවා ඇතිද?
ලස්සන පද පෙලක්..
වසිනා වැසිබිඳු කීයෙන් කීයද,
ReplyDeleteමලක පහස ලබනේ,
එනමුදු,
වැසි වසිනා සඳ පිපි සැම මලටම,
වැසිබිඳු පහස ලැබෙන්නේ,