Sunday, October 17, 2010

කවි පවුර

සිතට රිසි සේ
අකුරු අමුණා
හිරි අරින්නට
ඉඩක් නැහැ දැන්...
හිතේ ගල් වුණු
කවි බිඳිති ටික
එකතුකර මම
බඳිමි පවුරක්!

2 comments:

  1. ලස්සනට ලියනවා....බාගෙට කියවලා නවත්තන්න හිතෙන්නෙ නෑ....

    ReplyDelete
  2. නියමයි... හැබැයි කවි බිඳිති උනත් හිතේ ගල් වෙන්න දෙන්න එපා....!!! කියවන අපි පව් නේ

    ReplyDelete