Tuesday, October 5, 2010

මේඝ දූත

සීතල වැහි බිඳු
උණුසුම් කරනට
ඇසුරු සැණෙක
නුඹ ළඟට වෙලා..
මේකුළු අතරේ
දවටමි පැතුමක්
පා කර එවනට
නුඹව සොයා..

No comments:

Post a Comment