Wednesday, October 27, 2010

මොහොතක්

තණකොළ මලකට
පෙම්බැඳි දවසක
පිණි බිඳුවක් රහසේ හැඬුවා..
මොහොතක් සිපගෙන
මොහොතින් සමුගෙන
හිරු රැස් හා සැඟවී මැකුණා..

No comments:

Post a Comment