Tuesday, November 2, 2010

ලතැවිල්ල

නෙළුම් පතක් මත
දඟ පෑ පිණි බිඳ
මොහොතින් දියමත
වැතිරී සැඟවිණි...
නෙළුම් පතේ
සලකුණු කිසි නැතිවද
නැතිවූ දියබිඳ
ගැන සිත ළතැවිනි...

2 comments: