Tuesday, November 16, 2010

කිව මැන

මගේ සුසුමට
තවත් නුඹගේ
එකම සුසුමක් මුහු කරනු මැන
නුරා නෙතු අග
පිපෙන හැඟුමන්
සිහිනයක් නොව සපථ කළ මැන
හද කුටිය මැද
අගුළු ලාගෙන
නවාතැන් ගත් අයුරු කිව මැන
පැතුම් නුපදා
මතක අද්දර
දිවි ගෙවන'යුරු කියා දෙනු මැන

3 comments:

  1. new syndi Visit http://lankablogger.info

    ReplyDelete
  2. පැතුම් නුපදා
    මතක අද්දර
    දිවි ගෙවන'යුරු කියා දෙනු මැන

    කාටද එහෙම කියන්නේ ??

    ReplyDelete