Saturday, November 13, 2010

නෑකම

කවුළුවෙන් ඈත ඉම
නෙතු දිවෙන මානයේ
පුංචි කහ මල් ගැවසි
අති විසල් ගසක ඇත
වැටෙනමහා වැසි මැදත්
හෙමි හෙමින් හිස සලා
සිනාසෙන ඒ ගසට
ඈත නෑකමක් ඇත

1 comment:

  1. හ්ම් ... ඒකත් එහෙමද? ලස්සනයි නෑකම.

    ReplyDelete