Saturday, November 20, 2010

නමක්?

හදවතේ ගැඹුරු තැන
නිරතුරුව කැළඹවූ
දෙතොල් අග හස රඳා
නෙත කඳුළු පුරවලූ
මතක රැඳී පොතක් සේ
හුරුපුරුදු බව කියූ
සිතේ නුඹ ඇඳි ඉරට
මට නමක් පවසනු

2 comments:

  1. ලස්සනයි

    ReplyDelete
  2. මලීතී...අපී මෙකට නමක්දමු...අදරය...කියල....

    ReplyDelete