Thursday, November 25, 2010

තුරල් වැහි
















සතර අත කළු කරන්
කඳුළු මිරිකන අහස
අහම්බෙන් ඇස ගැටුණි
සිනහා උතුරන දෑස
එකතු වී වලාකුළු
කියා තුඩ තුඩ රහස
රන් රුවැති ඉර මලට
තිමිර ඇරියා විගස

5 comments:

  1. අහම්බෙන් ඇස ගැටුණි
    සිනහා උතුරන දෑස

    :D
    Niyamai...

    ReplyDelete
  2. ම්ම්ම්ම්..........ලස්සනයි...

    ReplyDelete
  3. ශාශ් . .

    හරිම අපූරුයි . .

    මේ අර මූනු පොතේ කවි සංසදයට කවි ලියන මලිතිමද . . ??

    ReplyDelete
  4. තුති හැමෝටම..!!

    @දුකා- ඔව් නේ.. ඒ මලිති ම තමයි ..:)

    ReplyDelete