Sunday, November 21, 2010

chaos theory

ඒ සමනල තටුව හැර
වෙන සමනල තටුවක්
සසල විණි නම්..
නුඹම
වෙනස් කුණාටුවක් වෙනවාද ?

6 comments:

  1. chaos theory එකේ විලෝමය වෙන්ඩ බැරිද?

    කුණාටුවක් නැවත සමණල තටු සැලීමක් බවට පත් වන්නට නොහැකිද?

    ReplyDelete
  2. the small differences in the initial condition(read සමණල තටු සැලීම)may produce large variations(read කුණාටුව).(http://en.wikipedia.org/wiki/Butterfly_effect)

    ඒ හින්දා සමනලයාටවත්, කුණාටුටවවත් වගකීම පවරන එක වැරදියි නේද? හැම දෙයකටම හේතුව ඒ අතර සිදුවුනු පොඩි පොඩි දේ(small differences) නේද?

    ReplyDelete
  3. thanks for the comments and the interesting theories! ;)

    ReplyDelete
  4. නිසසලව ඇති නිසා
    පැතූ සමනළ තටුව
    කැළඹිලා ඇත අහස
    කිසි දිනක නැති විලස...

    ReplyDelete