Saturday, November 6, 2010

november

අඳුරු වැහිබර
නොවැම්බරයක
කඳුළු උතුරන
පාලු හවසක
පෙරදිනක මා
සතුට වැලලූ
මෙබිම කැණ යළි
සිනහ සොයනෙමි

5 comments: