Friday, January 14, 2011

සැහැසි

























දොළක් වී පෙර
නුඹ ගලන සඳ
මේ සැහැසි කම්
කොහේ තිබුණිද?

2 comments:

  1. නොදැන සිටියෙමි,
    මමද මාතුල,
    රුදුරු බව සැඟවිලා,
    තිබු බව,

    ReplyDelete
  2. එකම මොහොතක
    රුදුරු බවකින්
    සියලු ව්‍යසන
    නිති උපන් වග!

    ReplyDelete