Friday, January 28, 2011

සුවඳ

දුර ඉඳන් එන
පුරුදු සුවඳට
වසඟ වී සිත
දෙපා නැවතිණි
සුවඳ පමණයි
පවුරු අපමණ
සිහිව මොහොතක්
හදම නැවතිණි

3 comments:

  1. ලස්සණයි!! මේ දවස් වල මටනම් ගොඩක් හිතට වදින පද පෙලක්..!

    ReplyDelete