Friday, July 2, 2010

නුඹයි!

නොගැයූ හැම ගීයකම සිහින් තනු රැස නුඹයි
නොපිපි හැම කඩුපුලක මතක සුසුවඳ නුඹයි
නොසිඳි හැම උල්පතක සසල දිය රැළි නුඹයි
නොවිඳි හැම හීනයක සොඳුරු ඇරඹුම නුඹයි

5 comments:

  1. කවිය අපූරුයි.

    මාතෘකාවේ පාට වෙනස් කලොත් තව පැහැදිලිව පෙනෙයි නේද?

    ReplyDelete
  2. සුන්දර සිතිවිල්ලක්....:)

    ReplyDelete
  3. thanks outsider, shadow.

    @outsider- ඔන්න වෙනස් කළා. හොඳද බලන්න :)

    ReplyDelete