සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Wednesday, July 28, 2010
කඳුළු ලකුණු
මෙතෙක් කල් මා
දෑත මිටි කර
සඟවා සිටියේ
සතුට, සිතුවෙමි
දෑත දිගහැර
බැලූ සඳ අද
තනිවූ කඳුලක
ලකුණු දුටුවෙමි
1 comment:
Shadow/හේමලයා
July 28, 2010 at 6:15 PM
සතුට යනු හැඩවැඩ දමා ගත් කඳුලක්මය තවත් එක්.......
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සතුට යනු හැඩවැඩ දමා ගත් කඳුලක්මය තවත් එක්.......
ReplyDelete