සත් සිහින
Labels
කවි
කෙටිම කෙටි කතා
Wednesday, July 14, 2010
සඳ එළිය නුඹ
රැයේ තුන්යම පුරා
නිදි නොමැති නෙතු අරා
සඳ කිනිති සල සලා
සඳ එළිය නුඹ වෙලා ...
ඉතින් මට නිදියන්න
සඳ පහන හකුලන්න
නුඹේ වුවන දැකගන්න
හීනයක් වී එන්න...
1 comment:
Shadow/හේමලයා
July 14, 2010 at 10:46 AM
සිහිනයක් වී එන්නම්
නිවෙන නෙතු සනහන්න.......
රෑපුරා හිඳින්නම් නිහඬව
උඹ ඉහ අද්දර.....
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සිහිනයක් වී එන්නම්
ReplyDeleteනිවෙන නෙතු සනහන්න.......
රෑපුරා හිඳින්නම් නිහඬව
උඹ ඉහ අද්දර.....