මල් කැකුලේ නුඹට වැරදුනාවත්ද හරි කාලය...කොල හැලීගෙන එයි සිසිර උදාව......වසන්න්තයට තව බෝ දුරයි......පිබිදුනත් පලක් වේවිදෝ සැකයි......
දුලබ හිරු එළි වෙතට තුරුළුවඑකම එක මොහොතක් හිඳිනු ඇති සීතයේ රුදු කුණාටුව මැදඑයින් පසු මියගියත් කම් නැත
මල් කැකුලේ
ReplyDeleteනුඹට වැරදුනාවත්ද
හරි කාලය...
කොල හැලීගෙන එයි
සිසිර උදාව......
වසන්න්තයට
තව බෝ දුරයි......
පිබිදුනත්
පලක් වේවිදෝ සැකයි......
දුලබ හිරු එළි වෙතට තුරුළුව
ReplyDeleteඑකම එක මොහොතක් හිඳිනු ඇති
සීතයේ රුදු කුණාටුව මැද
එයින් පසු මියගියත් කම් නැත