ලොවම පීරාසොයා ඇදුනෙමි.......මගේ හදවතඉතිරි අර්ධය......මොහොතකට ඔයනිල් නුවන් ලඟනතරවුනු හදවතේ උණුසුම කෙඳිරුවා මටහීන්සීරුවේදැනුනු විත්තිය....එය ඔබේ ලඟ බව.....
ලොවෙත් නැතිවූ මෙකවි පද වැල් මට බැලීමට ලබාදුන් ඒ ඔබෙ පුන්චි දෝතට සිසිල වේවා...........
shadow, indi, thanks!! :)
ලොවම පීරා
ReplyDeleteසොයා ඇදුනෙමි.......
මගේ හදවත
ඉතිරි අර්ධය......
මොහොතකට ඔය
නිල් නුවන් ලඟ
නතරවුනු
හදවතේ උණුසුම
කෙඳිරුවා මට
හීන්සීරුවේ
දැනුනු විත්තිය....
එය ඔබේ ලඟ බව.....
ලොවෙත් නැතිවූ
ReplyDeleteමෙකවි පද වැල්
මට බැලීමට ලබාදුන් ඒ
ඔබෙ පුන්චි දෝතට සිසිල වේවා...........
shadow, indi, thanks!! :)
ReplyDelete